යුද්ධ අස්සේ ලංකාව රුසියාවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ඉල්ලලා!
ගල් අගුරු, බොරතෙල් සහ ගෑස් මිලදී ගැනීම සදහා ශී‍්‍ර ලංකාව රුසියාවෙන් ඇමරිකානු ඩොලර් 300 ක ණය පහසුකමක් ඉල්ලා ඇති බව මෙරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම ණය පහසුකම ලංකාව ඉල්ලා ඇත්තේ රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙරද පසුවද යන්න පිළිබදව පැහැදිලි තොරතුරක් මෙතෙක් ලැබී නැත.
රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමෙන් පසුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට එරෙහිව ඡන්ද විමසීමක් පැවැත් වූ අතර, රටවල් 193 කින් රටවල් 141 ක් රුසියාවට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කරන ලදී.
ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටියේ.
යුද්ධ අස්සේ ලංකාව රුසියාවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ඉල්ලලා!
2022-03-04T07:00:00+05:30
Gossip Lanka Hot News





