gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පළවා හරින්න ගිය වාසුගේ ඇමති කට්ට අගමැති මැදිහත් වී බේරා දෙයි!

ඊයේ (03) පැවති ආණ්ඩු පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමේ දී ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාරගේ කැබිනට් ඇමති ධුරයත් ඉවත් කිරීමට කළ සැලසුම අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීම නිසා නැවතී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු ප්‍රධානීන්ගේ සැලසුම වී තිබී ඇත්තේ විමල් වීරවංශ  සහ උදය ගම්මන්පිල සමග වාසුදේව නානායක්කාරත් ඇමති ධුරයෙන්  පලවා හැරීමය.

එහෙත් සිය දිගුකාලීන දේශපාලන සගයා වූ වාසුදේව නානායක්කා ඉවත් කිරීම වළක්වා ගැනීම සඳහා අගමැතිවරයා ප්‍රබල මැදිහත් වීමක් සිදු කර ඇත.

ඊයේ   “මුළු රටම හරි මගට“ ජාතික ප්‍රකාශනය  එළිදැක්වීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ  රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක, වියත් මගේ සාමාජික  ප්‍රේමනාත් සී දොලවත්ත දෙපළට විනය පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමති ධුරවලින් නෙරපා හැර ඇත.

-lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka