පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට!
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ.
මෙම ධුරයේ කටයුතු කරන ලද ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඒ අනුව ධුරයෙන් ඉවත් වෙයි.
ඇය සහ විෂයභාර අමාත්‍යවරුන් අතර කලක් තිස්සේ දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබුණි.
ඇය මාධ්‍ය හමුවේද මේ බව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළාය.
පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට!
2022-03-31T09:46:00+05:30
Gossip Lanka Hot News





