අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා.
දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.
වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා.
මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු
අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්තානයටද කියන එක.
හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.
ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.
දන්න හැමෝම එක්කගන එන්න.
දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.
මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.
මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.
මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ.
හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.
“යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි”
Kandy
https://chat.whatsapp.com/KwhWnRFdWbmE1Xpo4a5qwu
Colombo
https://chat.whatsapp.com/BK1MqvhVAc25MQDbFIYoMY
Kurunegala
https://chat.whatsapp.com/Dx4Aec1x2Pm1MIGxLp3tEd
Anuradhapura
https://chat.whatsapp.com/EpdGETwPVqAKPMjtTPnuZe
Galle
https://chat.whatsapp.com/DTMjkbiLdobHVWxhRR6OzC
Gampaha
https://chat.whatsapp.com/I1fhSiblMfPGwrgS5dHOL7
Dambulla
https://chat.whatsapp.com/FWGjJ9P2weK0qWbuDF5Zrm
Nuwara eliya
https://chat.whatsapp.com/GF11S9rntTLIRBdsrYtucj
Kaluthara
https://chat.whatsapp.com/Fz3U1TGQXbGKo7uMtS7rAG
Matara
https://chat.whatsapp.com/JfqmACsk2Dz7vcMNPurcOg
Rathnapura
https://chat.whatsapp.com/CQDkmu8EqUx9rybOAC8u0t
Awissawella
https://chat.whatsapp.com/GDrgCMjjYDlExInkZLoaW6
Hambanthota
https://chat.whatsapp.com/Cqq3TreSLaXAunpdrPzGw0
Kuliyapitiya
https://chat.whatsapp.com/IDPwYFdu97gDCBHXQcpNi3
Kiribathgoda
https://chat.whatsapp.com/JA3oOEcKQziFwN0rkhXjgG
Polonnaruwa
https://chat.whatsapp.com/ITAg7mExPFLIVusMUW1yOG
Mathale
https://chat.whatsapp.com/GnNEWsPWIi4Gp0Lok0f57b
Monaragala
https://chat.whatsapp.com/C1AIywSExV4LlvGgggSSkz
Jaffna
https://chat.whatsapp.com/BM08UqOaykG0CR67BiuMty
Ampara
https://chat.whatsapp.com/LGNKXHUMC0J7Jt8AJL8Lr1
Kegalle
https://chat.whatsapp.com/IUMwWjxbzK5KAyRdKsLNC5
උපුටා ගැනීම : mawratanews
