පවුලේ සියලු දෙනාම සුපිරි බංකරයකට යවයි! පුටින් අමු පිස්සුවක් නටන්න ලෑස්ති වෙයි!
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් වන බව රුසියාවේ හිටපු විද්‍යාඥයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව ඔහු පසුගිය සති අන්තයේදී සිය පවුලේ සාමාජිකයින්ව සයිබීරියාවේ භූ ගත බංකරයකට යොමු කර ඇතැයිද එම විද්‍යාඥයා අනාවරණ කර තිබේ.
කෙසේවෙතත් එය හුදෙක් බංකරයක් නොව සයිබීරියාවේ ඇල්ටායි කදුකරය ආසන්නයේ භූ ගතව ඉදිකළ නගරයක් බවට විදෙස් වාර්තා අනාවරණ කර ඇත.
එහි සුව පහසු ජීවිතයක් සදහා අවශ්‍ය සියලු පහසුකම් මෙන්ම අන්තර්ජාල පහසුකම් ඇති බවද එම විද්‍යාඥයා අනාවරණ කර තිබේ.
පවුලේ සියලු දෙනාම සුපිරි බංකරයකට යවයි! පුටින් අමු පිස්සුවක් නටන්න ලෑස්ති වෙයි!
2022-03-02T07:05:00+05:30
Gossip Lanka Hot News





