ආණ්ඩුවට 86යි! විපක්ෂයට 35යි! විමල්ලාත් එක්ක එළියට බැස්ස වාසුත් ජන්දය දෙයි! - ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත සම්මතයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ වැඩි ඡන්ද 51කින් සම්මතවිය.
සමගි ජන බලවේගය ,දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය යන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාද පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු පනතට ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළහ.
ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
ආණ්ඩුවට 86යි! විපක්ෂයට 35යි! විමල්ලාත් එක්ක එළියට බැස්ස වාසුත් ජන්දය දෙයි! - ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත සම්මතයි
2022-03-22T17:26:00+05:30
Gossip Lanka Hot News