මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සැසිවාරයට සහභාගීව සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් පිළිබද දීර්ඝ විස්තරයක් එම සංගමය හමුවේ තබා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාසමාණික්කම් මහතා කියා සිටියේ ජනාධිපතිවරයා ග්ලාස්ගෝ නුවරදී සිදුකළ අසත්‍ය ප්‍රකාශයන් පවා මෙහිදී හෙළිදරව් කරගැනීමට හැකිවූ බවය.
