"මම ක්‍රීඩා ඇමැති... ඉතින් මාලදිවයිනේ ගිහින් ජල ක්‍රීඩා කළාම මොකද?" - නාමල් අසයි (VIDEO)
තමන් මාලදිවයිනට ගොස් ජල ක්‍රීඩාවක නිරත වීමේ වරද කුමක්දැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රශ්න කරයි.
මාලදිවයින් දූපත් රටක් බවත් එහි වැඩිපුර ඇත්තේ ජල ක‍්‍රිඩා බවත් තමන් එට සංචායක ගිය අවස්තාවක එරට ක‍්‍රීඩා ඉසවු නිරීක්‍ෂණය කිරීමට ගිය බවත් ඔහු කීය.
මේ දිනවල සමාජ ජාල සංසාර වීඩියෝ පිළිබඳ අදහස් පළ කරමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
"මම ක්‍රීඩා ඇමැති... ඉතින් මාලදිවයිනේ ගිහින් ජල ක්‍රීඩා කළාම මොකද?" - නාමල් අසයි (VIDEO)
2022-03-22T15:01:00+05:30
Gossip Lanka Hot News