gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිංගප්පූරුව දියුණු කලේ රටේම ඉඩම් විකුණලා... ඒක ප‍්‍රශ්ණයක් නොවෙයි - එස්.බී. දිසානායක

ලී ක්වාන් යූ සිංගප්පූරුව අද පවතින තත්වයට විශාල දියුණුවකට ගෙන ආවේ රටේ සමස්ත ඉඩම් සින්නක්කරව විකිණීමෙන් බව කර්මාන්ත ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි. උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘සිංගප්පූරුවේ මුළු ඉඩම් ප්‍රමාණය වර්ග කිලෝමීටර 729යි. මුළු කොළඹ දිස්ත්‍රික්කයටම වඩා වර්ග කිලෝමීටර් අටයි ලොකු සිංගප්පූරුව.

සිංගප්පූරුව ආයෝජකයන්ට කිව්වේ මොකද්ද ඇවිල්ල සල්ලි දීලා ඉඩම් ගන්න කියලා.

සින්නක්කර ඉඩම් සින්නක්කර ගොඩනැගිලි අරගෙන තමයි ඒවට ආයෝජකයො ආවේ. අද එන්නෙත්.

අද මොකද වෙලා තියෙන්නෙ ඒක පුද්ගල ආදායම 64000යි. අපේ තුන්දාස් හයසීයයි.

ඔය විකුණන කතාව ඒ කාලෙදි ලි ක්වාන් යූට කිවුවම කිව්වේ ඔව් මම විකුනනවා හැබැයි මම කාටවත් ඉඩම් ගෙනියන්න දෙන්න කියලා. විකුනන්නෙ රටේ ඉඳගෙන ව්‍යාපාර කරන්න කියලා’


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka