gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙට ජනාධිපති ඉල්ලා අස්වුනොත් පාර්ලිමේන්තුවේ බහුතරයෙන් නව ජනාධිපති තෝරාගන්නවා - මහින්ද අමරවීර

හෙට ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැතැයි ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.

එවිට කල හැක්කේ නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් තෝරා ගැනීම බවද ඔහු සදහන් කරයි.

ආර්. පේ‍්‍රමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසුව ජනාධිපති ධූරය සදහා ජනාධිපතිවරණයක් නොපැවැත් වූ බවත් එවකට අග‍්‍රාමාත්‍ය ඞී.බී. විජේතුංග මහතා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් නව ජනාධිපතිවරයා ලෙස පත්වූ බවත් හෙතෙම සිහිපත් කරයි.

ව්‍යවස්ථාව අනුව මේ මොහොතේ ආණ්ඩුව විසුරුවා හැරීමේ බලයක්ද ජනාධිපතවරයාට නැති බවත් එනිසා බලපෙරළියක් සිදුවීම ලෙහෙසු පහසු දෙයෙක් නොවන බවද ඔහු කියා සිටී.

ඬේලි මිරර් විසින් ඇමතිවරයා උපුටමින් මේ බව වාර්තා කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka