මහා පරාක්‍රමබාහුට පසු රට සහලින් ස්වයංපෝෂිත කළේ මමයි – එස්.බී
තමා මේ රටේ ඕනෑ ම අමාත්‍යංශයක් දැරීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයෙකු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහා පරාක්‍රමබාහු රජතුමාට පසු රටේ වී අතිරික්තයක් ඇති වන තැනට ගොවිතැන නඟා සිටවූයේ තමා බව ද එස්.බී. දිසානායක පෙන්වා දෙයි.
තමා ආණ්ඩුවට සම්බන්ධ වූයේ පසු වී බැවින් ඇමැති ධූරයක් ලැබීමට වසර දෙකක් පමණ බලා සිටීමට සිදු වූ බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
මහා පරාක්‍රමබාහුට පසු රට සහලින් ස්වයංපෝෂිත කළේ මමයි – එස්.බී
2022-03-08T06:42:00+05:30
Gossip Lanka Hot News





