සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශකිරීමට සූදානම් බව රන්ජන් රාමනායක මහතා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කළේය.
"කණගාටුව ප්‍රකාශ කිරීමට සූදානම්" - රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි
2022-03-25T14:33:00+05:30
Gossip Lanka Hot News