රන්ජන් කොන්දේසි විරහිතව අධිකරණයෙන් සමාව ඉල්ලයි?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අද දිනයේ නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඔහුට එරෙහිව විභාග වන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන පැමිණිල්ලට මුහුණ දීම සදහා ඔහු මෙසේ කැදවා තිබින.
රන්ජන් කොන්දේසි විරහිතව අධිකරණයෙන් සමාව ඉල්ලයි?
2022-03-09T14:47:00+05:30
Gossip Lanka Hot News






