රට බංකොලොත් වුනේ රාජපක්ෂලා බිලියන ගණන් හොරාකාපු නිසා...ඒගොල්ලන්ගේ ආච්චිලාගේ සල්ලි නෙමෙයිනේ! (VIDEO)
මේ රට බංකොලොත් වුනේ තනිකරම රාජපක්ෂලා හොර චීන කම්පැණිවලට කොන්ත්‍රාත් දී බිලියන ගණන් හොරාකාපු නිසා බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
අද රටට මේ තත්වය උදා වී ඇත්තේ අහිතකර නය ගැනීම් නිසා බවත්, තමන්ගේ පාලන කාලයේදී එවැනි දේ සිදු නොවුණු බවත් එතිමිය පවසයි.
තාමන් රට බාරදෙන විට යුද්දයෙන් තුන් කාලක් පමණ ඉවර කර තිබුණි බවත්,රාජපක්ෂලා යුද්දය ඉවර කළේ තමන් ගෙනා අවි ආයුධ වලින් බවත් එතුමිය වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව පහතින්..
රට බංකොලොත් වුනේ රාජපක්ෂලා බිලියන ගණන් හොරාකාපු නිසා...ඒගොල්ලන්ගේ ආච්චිලාගේ සල්ලි නෙමෙයිනේ! (VIDEO)
2022-03-09T14:29:00+05:30
Gossip Lanka Hot News





