රනිල් අරින බොරු ප්‍රචාරය අතේ පත්තු වෙයි! පොදුජන පෙරමුණ විශේෂ නිවේදනයක් කරයි (VIDEO)
රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ කිසිදු සූදානමක් නැතැයි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි. පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ අගමැති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා මේ වන විට එම තනතුර දරන බවයි.
අගමැති ධූරය සහ ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළ වන වාර්තා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අදහස් පළ කළේ ය.
මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දීමට තරම් මොළේ අමාරුවක් සිය පක්ෂයේ කිසිවෙකුට ඇතැයි, තමන් නොසිතන බවයි.
රනිල් අරින බොරු ප්‍රචාරය අතේ පත්තු වෙයි! පොදුජන පෙරමුණ විශේෂ නිවේදනයක් කරයි (VIDEO)
2022-03-28T16:55:00+05:30
Gossip Lanka Hot News





