ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න චීනය බෑ කියයි.. ණය ගෙවන්න තවත් ණයක් දෙයි!
ශ්‍රී ලංකාව විසින් චීනයෙන් ලබාගෙන ඇති ණය මුදල් ප්‍රතිව්‍යහගත කරදෙන ලෙස ශ්‍රී ලංකාවෙන් කර ඇති ඉල්ලීම චීනය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.
නමුත් එම ණය ගෙවීම සඳහා තවත් ණය මුදලක් ලබා දීමට චීදනය යෝජනා කර ඇත.
ඒ අනුව මෑතක ගෙවිය යුතුව ඇති ණය වාරික ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා දීමට චීන රජය එකඟතාව පළ කර ඇත.
මෙම බිලියනයක මුදල සම්පූර්නයෙන්ම චීන ණය ආපසු ගෙවීම් සඳහා යෙදවීමට සිදුවෙයි. ඊට අමතරව නව ණය සදහා පොලියක්ද එකතු වනු ඇත.
ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න චීනය බෑ කියයි.. ණය ගෙවන්න තවත් ණයක් දෙයි!
2022-03-28T19:47:00+05:30
Gossip Lanka Hot News





