gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව පෙරළන්න තව ආසන 2යි මදි... අලුත් ආණ්ඩුවක් හදල රට ගොඩගන්න සූදානම් – චම්පික

වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරල බහුතරය අහිමි වීම සඳහා මන්ත්‍රී ආසන 02ක වෙනසක් පමණක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, 43 වන සේනාංකයේ ඉංජිනේරු සමුළුව අමතමිනි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka