'ස' දැන් සැපයි ආහ්..' - ජනාධිපති අත වනද්දීත් මිනිස්සු දැන් සැපද කියලා අහලා හූ කියයි (VIDEO)
ජනාධිපතිවරයා ජනතාවට අත වනද්දීත් එහි සිටි ජනතාව ජනාධිපතිවරයාගෙන් දැන් සැපද කියා ඇසූ බවත්, එවැනි ප්‍රතිචාරයක් ලැබූ ජනාධිපතිවරයකු මීට පෙර නොසිටි බවත් රාජිත සේනාරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අද ජනාධිපතිවරය පත්ව සිටින තත්ත්වය මේ හරහා දැක ගත හැකි බවකි.
'ස' දැන් සැපයි ආහ්..' - ජනාධිපති අත වනද්දීත් මිනිස්සු දැන් සැපද කියලා අහලා හූ කියයි (VIDEO)
2022-03-20T20:42:00+05:30
Gossip Lanka Hot News