තෙල් පෝලිමක මිනී මැරුමක්! පිහියෙන් ඇන මරා දමයි!
ඉන්ධන පෝලිමක ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව ඇත.
තියුණු ආයුධයකින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගොස් ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකි.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ ත්‍රීරෝද රථ රියැදුරෙකි.
ප්‍රහාරය එල්ල වීමෙන් පසු එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
තෙල් පෝලිමක මිනී මැරුමක්! පිහියෙන් ඇන මරා දමයි!
2022-03-21T07:44:00+05:30
Gossip Lanka Hot News





