මිනිස්සු තෙල් පෝලිම්වල දුක් විඳිද්දී කල්පිටියට ගිය සුපිරි රථ පෙළපාලියට විරුද්ධ වුණු සුමිත්ත හාමුදුරුවන්ට ආපු දුරකතන ඇමතුම අහන්න! (AUDIO & VIDEO)
පසුගිය දිනෙක පුත්තලම කල්පිටියේ පැවැති සුපිරි රථවාහන පෙළපාලිය සහ යතුරු පැදි පෙළපාලියට විරෝධය පළ කළ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් හට ඩෑන් ප්‍රියසාද් නැමැත්තකු දුරකතන ඇමතුමක් ලබා දී උන්වහන්සේ සිදු කළ ක්‍රියාව වැරදි බව සදහන් කොට ඇත.
එහිදී උන්වහන්සේ තමන් කළේ ජනතාව තෙල් පෝලිම්වල සිටිද්දී සිදු කරන විනාශයට විරෝධය පෑමක් බවත්, ඊට මහනායක හිමිවරුන්ගේ අශිර්වාදය පවා හිමිවූ බවත්ය.
නමුත් එහිදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තා මහනායක හිමිවරුන්ටද දොස් පවරන ආකාරයක් දැකගත හැකිය.
මිනිස්සු තෙල් පෝලිම්වල දුක් විඳිද්දී කල්පිටියට ගිය සුපිරි රථ පෙළපාලියට විරුද්ධ වුණු සුමිත්ත හාමුදුරුවන්ට ආපු දුරකතන ඇමතුම අහන්න! (AUDIO & VIDEO)
2022-03-20T20:26:00+05:30
Gossip Lanka Hot News