gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාර්ලිමේන්තුවට හෙණ ඉල්ලන හේතුව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී හරියටම පැහැදිලි කරයි! (VIDEO)

විදුලිය සහ බලශක්තිය ආරක්ෂා කර ගැනීම සදහා ජනතාවට උපදෙස් නිකුත් කරන ආණ්ඩුව එය ක්‍රියාවෙන් ඔප්පු කරන්නේ නැති බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ අද දහවල් 11.45 වනවිටත් පාර්ලිමේන්තුවේ සියලුම සක්‍රිය විදුලි බල්බ දැල්වෙමින් පවතින බවත්, විදුලි සෝපාන සියල්ල ක්‍රියාත්මක බවත්ය.

එමෙන්ම වැසිකිළියේ පවා විදුලි බල්බ දැල්වෙන බව කී තෙන්නකෝන් මහතා සියලුම වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින් පවතින බවද කියා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka