gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සහරාන් බුද්ධි අංශ ඔත්තුකරුවෙක්ද? සහරාන්ට ආණ්ඩුවෙන් පඩි ගෙව්වාද? මෙන්න මෛත්‍රීපාල හෙළි කරන දේ! (VIDEO)

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තා ලෙස සැලකෙන සහරාන් හෂීම් බුද්ධි අංශ ඔත්තුකරුවකු ලෙස කටයුතු කළේද, ඔහුට ආණ්ඩුවෙන් වැටුප් ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනෙක විශේෂ හෙළිදරව්වක් කළේය.

ඒ හිරු නාළිකාවේ සලකුණ වැඩසටහනට එක්වෙමින්ය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka