gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ආණ්ඩුවේ කැරලිකාර පිලේ ‌රට හදන යෝජනාවලිය අද එළියට! පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් උත්සවයට යන්න තීන්දු කරයි!

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක් විසින් සකස් කරන ලද රට නිවැරදි මගට ගැනීමේ යෝජනාවලිය අද සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.

මේ සදහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ සහභාගී වීමට නියමිතව ඇත.

කෙසේවෙතත් පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද මීට එක්වීමට සූදානමින් සිටින බව මේ වනවිට දැනගන්නට තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka