හෙණ ගහන අපරාධයක්! මිනිස්සුන්ට දෙන වතුර එකට බාලම රසායන දාලා ගසා කන්න සූදානමක්!
ජලය පිරිපහදු කිරීම සදහා ප්‍රමිතියෙන් තොර රසායනික ද්‍රව්‍ය තොගයක් ප‍්‍රමිතිය නොසලකා මිලදී ගැනීමට සූදානමක් ඇතැයි ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.
මෙම රසායන ද්‍රව්‍ය හේතුවෙන් පානීය ජලයේ ගුණාත්මක භාවයත් පිරිපහදුවල පෙරනයක් මෙන්ම යන්ත්‍ර සූත්‍ර වලට ද හානි වීමට ඉඩ ඇති බවත් ඔවුන් කියා සිටී.
මෙම තත්ත්වය සමස්ත ජල පාරිභෝගිකයාට ම බලපාන විශේෂ දෙයක් බවද ඔවුන් පවසති.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරී වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මෙම දැනුම්දීම කර ඇත.
අදාල ලිපිය මෙසේය.
හෙණ ගහන අපරාධයක්! මිනිස්සුන්ට දෙන වතුර එකට බාලම රසායන දාලා ගසා කන්න සූදානමක්!
2022-03-28T14:19:00+05:30
Gossip Lanka Hot News









