gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු කැන්ටිමේ හුටපටය දුරදිග යයි! කැටගොඩ පත්තරවලට කතාව දුන් අය පස්සේ පන්නයි! (VIDEO)

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු භෝජනාගාරයෙන් කිරි ඉල්ලා කලබල කළ පුවතක් මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

මෙවැනි ප්‍රවෘත්ති පළ කිරීම තුළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිරූපය විනාශ වී යන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

කතානායකවරයාද ඒ සම්බන්ධයෙන් සොයා බලන බව සදහන් කර සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka