රට විනාශ කළේ විපක්ෂය... අපි ඒක ගොඩදාන්න හදනවා... ජනාධිපති දක්ෂ ලෙස කළමනාකරණය කරනවා - ශෂීන්ද්‍ර රාජපක්ෂ (VIDEO)
රට විනාශ කළේ විපක්ෂය බවත්, අර්බූදයෙන් ගොඩ ඒම සදහා ජනාධිපතිවරයා ඉතා දක්ෂ ලෙස අර්බූදය කළමනාකරණය කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ආර්ථීක කඩාවැටීම ලෝකයටම බලපා ඇති බවකි.
රටවල් 3ක් නොමිලේ තෙල්දීමට තමන්ට එකගතාව පළ කොට ඇත්නම් විපක්ෂනායකවරයා එම අවස්ථාව මේ මොහොතේ ජනතාවට ලබා දිය යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.
රට විනාශ කළේ විපක්ෂය... අපි ඒක ගොඩදාන්න හදනවා... ජනාධිපති දක්ෂ ලෙස කළමනාකරණය කරනවා - ශෂීන්ද්‍ර රාජපක්ෂ (VIDEO)
2022-03-17T11:57:00+05:30
Gossip Lanka Hot News