“ගිනි තියනවා පාර මැද්දේ තියලා ලොරි ටික” - ඩීසල් නොලැබුණු දුකට පාර හරස් කළ ටිපර් රථ රියදුරන් කරපු වැඩේ මෙන්න (VIDEO)
දින ගණනාවක් තිස්සේ තමන්ට ඩීසල් නොලැබුණු බව කියමින්, ටිපර් රථ රියදුරන් පිරිසක් මතුගම - කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා.
එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් පිරිස සහ විරෝධතාවයේ නිරත ටිපර් රථ රියදුරන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ එම මාර්ගයේ ගර්භණි මවක් ගමන් කරමින් සිටි රථයකටත් ටිපර් රථ රියදුරන් ඉඩ ලබා නොදුන් නිසයි.
“ගිනි තියනවා පාර මැද්දේ තියලා ලොරි ටික” - ඩීසල් නොලැබුණු දුකට පාර හරස් කළ ටිපර් රථ රියදුරන් කරපු වැඩේ මෙන්න (VIDEO)
2022-03-17T12:14:00+05:30
Gossip Lanka Hot News