ලංසා ඇත්තටම ඉල්ලා අස්වුනාද? මීඩියාවලට ගිය ලියුම ජනාධිපතිට ගිහින් නෑ!
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍ය වෙත නිකුත් වී තිබුණද මෙතෙක් ජනාධිපතිවරයා අතට ලැබී නැති බව වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය තොරතුරු වාර්තා කරද්දී ජනාධිපතිවරයාද එවැනි ඉල්ලා අස්වීමේ ලිපියක් එවා ඇත්දැයි සිය නිලධාරීන්ගෙන් විමසා ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසුවා.
ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් නිමල් ලාන්සා මහතා අද දින ඉල්ලා අස්වුණා.
ලංසා ඇත්තටම ඉල්ලා අස්වුනාද? මීඩියාවලට ගිය ලියුම ජනාධිපතිට ගිහින් නෑ!
2022-03-22T21:26:00+05:30
Gossip Lanka Hot News






