gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුටින් යුක්රේනයේදී ඇදගෙන වැටෙයි! අල්ලාගෙන සිටි නගර පවා යුක්රේන හමුදා යළි අත්පත් කරගනී!

රුසියාව විසින් අත්පත් කරගනු ලැබූ ඇතැම් නගර යුක්රේන හමුදා යළි අත්පත් කරගනිමින් ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කොට ඇත.

එහි ආසන්නතම සිද්ධිය ලෙස කිව් අගනුවරට ආසන්න මකාරිව් නගරය යළි සියතට ගැනීමට යුක්‍රේන හමුදා සමත්වී තිබේ.

යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ සිය හමුදා ප්‍රහාර හමුවේ රුසියානු හමුදා පසුබසිමින් ඇති බවයි.

රුසියානු හමුදා ආක්‍රමණයේ වේගය අඩාලවී ඇති බවද ඔහු පවසා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාසයකට ආසන්න කාලයක් දක්වා දික්ගැස්සී ඇති මෙම අර්බුදය හේතුවෙන් යුක්‍රේන වැසියන් ලක්ෂ 10 කට සිය නිවාස අහිමිවී ඔවුන් රුමේනියාව, මෝල්ඩෝව, හංගේරියාව හා ස්ලෝවැකියාව යන රටවලට පළාගොස් ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka