gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සිමා කර පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස චක්‍රලේකණයක්!

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම සිමා කර පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස සතොස ශාඛා කලමණාකරුවන්ට පාලන අධිකාරිය විසින් චක්‍රලේකණයක් මගින් උපදෙස් ලබාදි ඇත.

මේ අනුව ආනයනික නාඩු සහල් කිලෝවක් රු 110  මිලකට සහ ආනයනික පොන්නි සම්බා කිලෝවක් රු 130 බැගින් කිලෝ පහක් පාරිභෝගිකයන්ට ලබාදිමට පියවර ගෙන ඇත.

සිනි කිලෝවක් රු 160 මිලකටත්, පරිප්පු කිලෝවක් රු 360 මිලකටත් සතොස ශාඛාවල අලෙවි කරන අතර , පාරිභෝගිකයන්ට සිනි කිලෝවක් සහ රතු පරිප්පු ග්‍රැම් 500 ලබාදෙන ලෙසයි පාලන අධිකාරිය උපදෙස් ලබා දි ඇත්තේ.

සතොස ශාඛාවල තිරිගු පිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කිරිමට නොමැති බව පාරිභෝගිකයන් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka