කාති උසාවියේ නඩු තීන්දු දෙන්න ලිංගික අල්ලස් ගනී!
උලමාවරු යනු අන්තවාදී බිස්නස් කරුවන් පිරිසක් බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුලකියයි.
මුස්ලිම් ජනතාවට කාති උසාවි අවශ්‍ය නැති බවත් කාති වරුන්ට කුරානය පිළිබඳ හෝ දැනුමක් නැති බවත් ඔහු සඳහන් කරයි.
අධිකරණ අමාත්‍යවරයා මේවා දැනගෙන සද්ද නැතුව සිටිනා බවක් කාති උසාවි නිසා පොදු නීතියට යන්නට මුස්ලිම් ජනතාවට හැකියාවක් නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.
මෙම උසාවිවල වැඩිපුර වැඩ සිද්ධ වෙන්නේ ලිංගික අල්ලස්වලට බවට ද ඔහු පෙන්වාදෙයි.
අන්තර්ජාලය නාලාකාවක සාකච්ඡාවක දී ඔවුන් විසින් මෙම අදහස් පළ කර තිබේ.
කාති උසාවියේ නඩු තීන්දු දෙන්න ලිංගික අල්ලස් ගනී!
2022-03-18T14:04:00+05:30
Gossip Lanka Hot News





