ඇමැතිවරුන්ට තෙල් ගහලා දෙන හැටි ඇමැති ලොකුගේ කියලම දායි! (VIDEO)
ඇමැතිවරුන් තමන්ට කතා කළ විට තමන් ඉන්ධන හල්වලට කතා කොට එම ඇමැතිවරුන්ට අවශ්‍ය තෙල් ලබා දීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අද පමණක් නොව එදාවත් ඇමැතිවරු ඉන්ධන පෝලිම්වල නොසිටි බවකි.
ඇමැතිවරුන්ට තෙල් ගහලා දෙන හැටි ඇමැති ලොකුගේ කියලම දායි! (VIDEO)
2022-03-15T07:55:00+05:30
Gossip Lanka Hot News