තෙල් ගෑස් පෝලිමේ තියෙන්නේ අපේ විතරක් නෙමෙයි... අමෙරිකාවේ-එංගලන්තේ-නවසීලන්තේ ගොඩක් රටවල එහෙමයි - පොහොට්ටු මන්ත්‍රීගෙන් ලෝක හෙළිදරව්වක්! (VIDEO)
තෙල් ගෑස් ප්‍රශ්නය ඇත්තේ අපේ රටේ පමණක් නොව වෙනත් රටවල පවා මෙම පෝලිම් දක්නට ඇති බව ආන්ඩුවේ පසුපෙළ මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා කියා සිටියේය.
එංගලන්තය-නවසීලන්තය-අමෙරිකාව වැනි රටවල පවා අද පෝලිම් දැකගැනීමට හැති බව ඒ මහතා කියා සිටියේය.
තෙල් ගෑස් පෝලිමේ තියෙන්නේ අපේ විතරක් නෙමෙයි... අමෙරිකාවේ-එංගලන්තේ-නවසීලන්තේ ගොඩක් රටවල එහෙමයි - පොහොට්ටු මන්ත්‍රීගෙන් ලෝක හෙළිදරව්වක්! (VIDEO)
2022-03-15T08:01:00+05:30
Gossip Lanka Hot News