හැම තිස්සෙම පැන පැන දෙන්න යන්න එපා! ටිකක් පරිණත විදිහට හැසිරෙන්න පුරුදු වෙන්න! හර්ෂණ නාමල්ගේ මූණටම කියයි! (VIDEO)
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
එහිදී නාමල් රාජපක්ෂ මහතාට රාජකරුණා මහතා කියා සිටියේ, ‘හැම තිස්සෙම පැන පැන දෙන්න යන්න එපා! ටිකක් පරිණත විදිහට හැසිරෙන්න පුරුදු වෙන්න’ යනුවෙනි.
හැම තිස්සෙම පැන පැන දෙන්න යන්න එපා! ටිකක් පරිණත විදිහට හැසිරෙන්න පුරුදු වෙන්න! හර්ෂණ නාමල්ගේ මූණටම කියයි! (VIDEO)
2022-03-10T13:48:00+05:30
Gossip Lanka Hot News




