gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අමාරුයි තමයි... ඒත් පොහොට්ටුව කෙරෙහි ජනතා ප්‍රසාදය අඩුවෙලා නෑ!

භාණ්ඩ මිළ කෙතරම් ඉහළ ගියද වත්මන් රජය කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය කිසිදු අඩුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසනවා.

අද පෙරවරුවේ පොදු ජනපෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

රටේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසරේදී විශාල සංවර්ධනයක් සිදුකිරීම සදහා මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා අවධාරණය කරන්නේ.

එම කාර්යයට බාධා කරමින් විපක්ෂය විසින් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ගෙනයන බව මන්ත්‍රීවරයා කියා සිටියා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka