gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තීන්දුව වෙනස් කරයි! ආණ්ඩුව පළාත් සභාවෙන් පුංචි ජන්දෙට මාරුවෙයි! අගෝස්තුවේ තියන්නත් සූදානම් වෙයි!

ලබන අගෝස්තුවේදී පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කිරීමට ආණ්ඩුව හදිසි තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට ඇත.

කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීන්දු කොට තිබුණත් මේ වන විට රට තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ එම තීන්දුව වෙනස් කොට, වසරකින් කල්තබා ඇති පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් මාසයට පෙර පවත්වා අවසන් කිරීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ.

ලබන සැප්තැම්බරයේදී ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් සම්මත වීමට වැඩි ඉඩක් පවතින බවට තොරතුරු ලැබී තිබීම මෙසේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කෙරෙහි බලපා ඇති බවද දැනගන්නට ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka