gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රජයේ බැංකුවක් ඩිෆෝල්ට් තත්වයට?

රජයේ බැංකුවක් ඩිෆෝල්ට් තත්වයට (විදේශීය අතමාරු ණයක් ගෙවීම ප්‍රමාදවීමක්) පත් කර ඇතැයි ඇතැයි අද පෙරවරුවේ වාර්තා වූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙය සත්‍ය සිදුවීමක් නම් එය ඉතා කනගාටුදායක බවත් මහා ව්‍යසනයක ආරම්භයක් බවත් හෙතෙම පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී අද ඒ මහතා මේ බව කියා සිටියේය.

රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා මුදල් අමාත්‍යවරයා හෝ වගකිවයුතු කිසිවකු පාර්ලිමේන්තුවට කිසිම විටෙක නොපැමිණෙන බවද ඔහු කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka