ජනපතිගෙන් බරපතළ තීන්දුවක්? පොහොට්ටුවේ ඇමැතිවරුන් විතරක් විශේෂ සාකච්ජාවකට කැඳවයි!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට අමාත්‍යවරුන්ගේ විශේෂ සාකච්ජාවක් කැඳවා ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර), ජාතික නිදහස් පෙරමුණ (විමල් වීරවංශ), මහජන එක්සත් පෙරමුණ (දිනේෂ් ගුණවර්ධන), පිවිතුරු හෙළ උරුමය (උදය ගම්මන්පිල) හෝ නව වාමාංශික පෙරමුණ (වාසුදේව නානායක්කාර) නියෝජනය කරන ඇමැතිවරුන් මෙම සාකච්ජාවට කැඳවා නැත.
ජනපතිගෙන් බරපතළ තීන්දුවක්? පොහොට්ටුවේ ඇමැතිවරුන් විතරක් විශේෂ සාකච්ජාවකට කැඳවයි!
2022-03-03T15:53:00+05:30
Gossip Lanka Hot News





