ආණ්ඩුවේ ප්‍රධානීන් අද සහ ඊයේ ගැන හිතනවාට වඩා අනාගතය ගැන සිතා කටයුතු කළේ නම් මෙවැනි අර්බූදයකට මුහුණ දීමට ජනතාවට සිදු නොවන බව ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
ඇය සදහන් කළේ මේ බව ප්‍රකාශ කිරීමෙන් ආණ්ඩුවේ අය තමන් සමග තරහා විය හැකි බවත්, එසේ වුවත් සත්‍යය ප්‍රකාශ කළ යුතු බවත්ය.
