ඇමැති කෙනෙක්ගෙන් මේ සතියේ විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න
හෙටින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මෙම අමාත්‍යවරයා පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකර ඇති අයකු වන අතර ඒ හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් සමග මතගැටුම් ඇතිකරගෙන සිටින අයකු ලෙස සැලකේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවේදී තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට මෙම අමාත්‍යවරයා සැලසුම් කොට ඇති බවද දැනගන්නට තිබේ.
ඇමැති කෙනෙක්ගෙන් මේ සතියේ විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න
2022-03-21T17:18:00+05:30
Gossip Lanka Hot News





