gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දානන්දට බොරු කීම ගැන විශේෂ උපාධියක් තියෙනවා... කට ඇරියොත් බොරු කියන්නේ - මහින්ද අමරවීර (VIDEO)

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ අතර ඇතිවූ මතබේදාත්මක තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ පැවසීය.

කිසියම් හෝ ආයතනයක් මුදල් අය කිරීමක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka