gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන දීමනාව අඩුවෙයි! තෙල් මදි නිසා මන්ත්‍රීවරුන් නොසතුටින්!

රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව  අඩු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මේ සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිය නොසතුට පළ කර ඇතැයි වාර්තා වේ. 

මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව එම  දීමනාව මෙසේ අඩු කර ඇති බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පුවත්පතකට පවසා තිබෙනවා.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු මාසිකව ලබා ගන්නා ඉන්ධන ලීටර්  ප්‍රමාණය අනුව ඉන්ධන ලීටරයක  වෙළෙඳපොළේ  මේ මොහොතේ පවතින මිල අනුව ඉන්ධන දීමනාව ඔවුනට ගෙවීම මේ දක්වා  සිදුවූ  නමුත් මන්ත්‍රීවරුන්ගේ  මේ මාසයේ වැටුපට ඉන්ධන දීමනාව එකතු කර ඇත්තේ ඉන්ධන ලීටරයක  පැරණි මිල  අනුව බවද  ඒ නිලධාරියා ප්‍රකාශ කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු වෙනුවෙන් මාසයකට ඉන්ධන ලීටර් 355ක් ලබා දෙන අතර යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකුට  ලබා දෙන  ඉන්ධන ලීටර් ප්‍රමාණය 600කි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka