gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ විරෝධයට ආ ජනතාව කොළඹට ඇතුළු වෙයි.... පෙලපාලියත් පටන් ගනී (LIVE WATCH)

සමඟි ජන බලවේගයේ විරෝධතාවයට සහභාගී වීම සඳහා රට වටෙන්ම කොළඹට පැමිණි ජනතාව මේ වන විට පෙලපාලී අරඹමින් කොළඹට ඇතුළු වෙමින් පවතී.

එක් කොටසක් මරදානේ ටෙක්නිකල් හංදියේ සිටද අනෙක් පිරිස කොළඹ විපක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් සිටී.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka