EXCLUSIVE : ජනපතිගේ මිරිහානේ ගෙදර තීරණාත්මක සාකච්ජාවක්! උදේ 8ට පටන් ගත්ත එක ඉවර වුණේ හවස 4ට!
ආරක්ෂක අංශ ප්‍රධානීන් හා බුද්ධි නිලධාරීන් සමග ජනාධිපතිවරයා සිය නිවසේදී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඉකුත් සදුදා දින පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා පැවැති මෙම සාකච්ජාව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් සංවිධාන කොට ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී දැනට රට තුළ මතුව ඇති තත්ත්වය සහ ආණ්ඩු විරෝධී රැලි සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම රැස්ව සිටි ආරක්ෂක නිලධාරීන් පවතින තත්ත්වය පිළිබදව විශේෂ ඉදිරිපත් කිරීමක් (ප්‍රසන්ටේෂන්) ජනාධිපතිවරයා වෙත සිදු කොට ඇති බවද වාර්තා වේ.
-mawratanews
EXCLUSIVE : ජනපතිගේ මිරිහානේ ගෙදර තීරණාත්මක සාකච්ජාවක්! උදේ 8ට පටන් ගත්ත එක ඉවර වුණේ හවස 4ට!
2022-03-26T14:12:00+05:30
Gossip Lanka Hot News






