43 වන සේනාංකය එජාපයට එක්වෙයි!
රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) කොළඹ හයිඩ් පිටියෙදී පැවති එජාප සත්‍යග්‍රහයට 43 සේනාංකයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියේය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් කළ ආරාධනයකට අනුව 43 සේනාංකයේ ප්‍රධානින් වන හිටපු රාජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මිට එක්ව සිටිනු දැකගන්නට ලැබිණ.
පසුගිය මහමැතිවරණයේදී කරු පරණවිතාන සහ නිශාන්ත වර්ණසිංහ සමගි ජන බලවේගයෙන් තරග වැදුණද ඔවුන් දෙදෙනාම පරාජයට පත්විය.
43 වන සේනාංකය එජාපයට එක්වෙයි!
2022-03-26T14:08:00+05:30
Gossip Lanka Hot News






