රට දැවෙන ප්‍රශ්නයකින් පාර්ලිමේන්තුව උණුසුම්... මැති ඇමැතිවරුන්ට දියර කිරි නෑ... කෑම ඉල්ලා කැන්ටිමේ ගෝරි!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ.
රට දැවෙන ප්‍රශ්නයකින් පාර්ලිමේන්තුව උණුසුම්... මැති ඇමැතිවරුන්ට දියර කිරි නෑ... කෑම ඉල්ලා කැන්ටිමේ ගෝරි!
2022-03-09T13:47:00+05:30
Gossip Lanka Hot News