දන්නෙ නැති නිසා අහන්නෙ....හාල් 1kg ක් දෙන්නෙකුට සතියක් කන්න පුලුවන්? - චමල් රාජපක්ෂ ජනතාවගෙන් අසයි (VIDEO)
සහල් කිලෝවක් දෙදෙනෙකුට සතියකට පමණ ප්‍රමාණවත් වනවා නේද වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විමසීය.
එසේ ප්‍රමාණවත් නොවන්නේ නම් එය පවසන ලෙසත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුවත් කිරීමට හැකි බවත් හෙතෙම පැවසීය.
ඇතිව තිබෙන ආර්ථික අර්බුදය තාවකාලික බවත් ඒවා විසඳා ගත හැකි බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔහු මේ බව පැවසුවේ ජන හමුවක් අමතමිනි.
දන්නෙ නැති නිසා අහන්නෙ....හාල් 1kg ක් දෙන්නෙකුට සතියක් කන්න පුලුවන්? - චමල් රාජපක්ෂ ජනතාවගෙන් අසයි (VIDEO)
2022-03-01T11:47:00+05:30
Gossip Lanka Hot News