gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘මාව හම්බවෙන්න එන්න... ප්‍රශ්න සාකච්ජා කරමු’ - ජනපතිගෙන් ශ්‍රීලනිපයට දුරකතන ඇමතුමක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකුට දුරකතන ඇමතුමක් ලබා දීමට කටයුතු කොට ඇත.

ඒහිදී ජනාධිපතිවරයා අදාළ ශ්‍රීලනිප ප්‍රබලයාට දැනුම් දී ඇත්තේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පියවර ගත යුතු බවකි.

කෙසේවෙතත් මෙම ශ්‍රී ලනිප ප්‍රබලයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් පක්ෂය සමග සාකච්ජා කර එම තීන්දුව පසුව දැනුම් දීමට කටයුතු කරන බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka