gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නේටෝව විසින් යුකේ‍්‍රනය නිල වශයෙන් අතහැර දමයි.. යුකේ‍්‍රන ජනාධිපති කුණු බැණුම් බනී…

යුක්‍රේන ගුවන් කලාපය ගුවන් මුක්ත කලාපයක් ලෙස නම් කරන්නැයි යුක්‍රේනය විසින් කරන ලද ඉල්ලීම ඉල්ලීම නේටෝ සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ඒ එවන් තීරණයක් මගින් යුරෝපයම රුසියාව සමග යුද්ධයකට ඇදදැමීමක් වනු ඇතැයි පුරෝකතනය කරමිනි.
නේටෝවේ මෙම තීරණයත් සමගින් යුක්‍රේන ජනාධිපතිවරයා විසින් නේටෝ වෙත දැඩි විවේචන ඉදිරිපත් කර ඇත.

ඉදිරියේදී යුක්‍රේනයේ සිදුවන සියළුම මරණවලට නේටෝ සංවිධානය වගකිව යුතු බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සදහන් කලේය.

“අද පටන් මෙහි සිදුවන සෑම මරණයකම වගකීම පැටවෙන්නේ ඔබ මතයි. ඔවුන් සියලුදෙනා මියයන්නේ ඔබ නිසා. ඔබේ දුර්වලකම නිසා. ඔබ අත්හැර දැමූ නිසා. පැවති නේටෝ හමුව දුර්වල හමුවක්. පැටලිලි සහගත හමුවක්. යුරෝපයේ නිදහස වෙනුවෙන් අප සිදුකරන සටනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු නැතැයි ඔවුන් සිතනවා. යුක්‍රේනයට ඉහළ අහස වසාදැමීමෙන් නේටෝ සංවිධානය රුසියාවේ සෘජු කෝපයට ලක්වන බවයි ඔවුන් හිතන්නේ. යම් හෙයකින් මේ සටන අවසානයේදී යුක්‍රේනය බිඳවැටුණහොත්, එය යුරෝපයේද බිඳවැටීම වියහැකිය”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka