gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැතිගෙන් ගම්මන්පිලට ප‍්‍රහාරයක්…

ආසන්න දිනවල තෙල් අර්බුදයක් ගැන කතා කළ ද ඇත්ත වශයෙන්ම තෙල් අර්බුදයක් ශ්‍රී ලංකාවේ තිබුණේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කුරුණෑගල නාරම්මල ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය.
‘පහුගිය දවස්වල තෙල් අර්බුදය ගැන කතා වුණා. ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් තිබුණෙ නෑ නැව් ගෙන්නලා තිබුණේ ඒක බාන්න විතරයි කරන්න තිබුනේ. අපේ කාලෙ සමහර විට පැය 24ටයි තෙල් තිබුනේ. යම් යම් වැරදි ප‍්‍රකාශ නිසා දවස් 4යි තියෙන්නෙ දවස් 5යි තියෙන්නේ කියනකොට මිනිස්සු කලබල වෙනවා. එවැනි යම් යම් ප්‍රකාශ නිසා තමයි මිනිස්සු අනවශ්‍ය ලෙස කලබල වෙලා පෝලිං හැදුනේ. දේශපාලන වශයෙන් අවබෝධයක් නොමැතිකම හෝ පළපුරුද්දක් නොමැතිකම නිසා කළ දේවල් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා’

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka